Friday, November 8, 2013

NEOBUX මගින් මුදල්

   
 Neobux   යනු online මුදල්  සෙවිය හැකි web අඩවියකි.ලෝකයේ පවත්නා විශාලතම හා විශ්වාසදායකම PTC වෙබ් අඩවියයි. Alexa Rank වලට අනුව 61 වෙනි ස්ථානය මෙම අඩවියට හිමි වී ඇත. ගිණුමේ ශේෂය $ 2.00 වූ විට Paypal හෝ Payza ගිණුමට මුදල් ලබා ගත හැකිය. මේ මගින් මුදල් ඉපයීම ආරම්භක අවධියේදී දිනකට $ 0.04ක් පමණ විය හැකිය. එහෙත් කාලයක් ගිය පසු විවිධ ක්‍රම මගින් ආදායම වර්ධනය කරගත හැකිය. 

පහත banner එක මත  click කර ලියාපදිංචි වන්න.




 සැ.යු - මෙහි ලියාපදිංචි වීමේදී නිවැරදි තොරතුරු ලබා දිය යුතු අතර, එක් සාමාජිකයෙකුට සහ එක් පරිඝනකයකට තිබිය හැක්කේ එක් ගිණුමක් පමණි. එමෙන්ම දිනපතා දැන්වීම් නැරඹිය යුතුය. 


ලියාපදිංචි වීමෙන් අනතුරුව පහත රූපයේ ආකාරයට දම්, කොළ සහ තැඹිලි පැහැයෙන් යුතු දැන්වීම් දිනපතා ඔබට ලැබෙන අතර ඉන් තැඹිලි පැහැයෙන් යුතු දැන්වීම් අනිවාර්යෙන්ම නැරඹිය යුතුය. නැතහොත් ඔබට ''Refferal'' මගින් ලැබෙන ආදායම නොලැබී යනු ඇත.


 

ආදායම වැඩි කර ගන්නා ආකාරය 
 
   - Direct Refferal මගින් 
ඔබ විසින් මෙම වැඩසටහන සදහා හදුන්වා දෙනු ලබන පුද්ගලයන් Direct Refferal ලෙස හදුන්වයි. ඔබගේ username එක උඩ click කර Banners මත click කල විට Link එකක් පෙන්වනු ලබයි.එම Link එක යහලුවන්ට ලබා දෙන්න.එම Link ඔස්සේ ගොස් කිසියම් පුද්ගලයෙකු ලියාපදිංචි වී දැන්වීම් නරඹන විට ඔබට කොමිස් මුදලක් ලැබේ.(ඔබට ලැබෙන Commision එකෙන් සතයක්වත් ඔබගේ Refferal ගෙන් අඩු වීමක් සිදු වන්නේ නැත.)

 - Rented Refferal මගින් 
හැමදාම දැන්වීම් නැරඹීමෙන් $0.6ක් සොයාගන්න. ඒයින් ඔබට Rented Refferal ලා 3දෙනෙක් මිල දී ගත හැක. ඔබගේ username එක උඩ click කර refferals button එක click කරන්න. දැන් ඔබට පෙනෙයි $0.6ක් සදහා refferalsලා 3දෙනෙක් මිලදී ගත හැකි බව. 3දෙනෙක් මිලදී ගෙන ok click කරන්න. ඉන්පසු auto pay on කරන්න.එමගින් ඔබගේ refferals ලාට ඔවුන් විසින්ම ගෙවාගනී.

ඔබගේ refferals ලා click කරන සෑම තැබිලි පාට add එකක් සදහා ඔබට $0.005ක් ලැබේ. 
1 referral කෙනෙක්ගෙන් 
   - දවසකට ලැබෙන ආදායම 0.005*4 = $0.02 
   - මසකට ලැබෙන ආදායම 0.02*30 = $0.6 
referral 3 දෙනාගෙන් මාසික ආදායම $0.6*3 = $1.2 

මෙසේ refferals ලා 300ක් මිලදී ගතහොත් දිනකට $0.02*300 = $6ක්ද මසකට $6*30 = $120ක්ද ඉපයිය හැකිය.


අප මිලදී ගන්නා සමහර අය Ad click නොකරයි. එසේ ඔවුන් එක දිගට දින 4ක් පමණ Ad click නොකරයි නම් ඔවුන්ව recycle කල හැක. ඒ සදහා $0.07ක් වැයවේ.